IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඊශ්‍රායල පලස්තීන අර්බුදය: ජගත් මහ සමුළුව රැස්වෙයි

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් විපතට පත්වුණු පලස්තීනුවන් වෙනුවෙන් ජෝර්දානය, මුරුසි රාජ්‍යය ඇතුළු රටවල් කීපයක් කනස්සල්ල පළ කිරීමත් සමඟ, බලස්තීනය සම්බන්ධයෙන් හදිසි විශේෂ සැසියක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්විණි.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීන්දු තීරණ ගනීවි යැයි අප බලාපොරොත්තු වුණා. ඒත් එවැන්නක් සිදුවුණේ නැහැ. මහා මණ්ඩලය රැස්වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා’ යැයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් විශේෂ සැසිය පැවැත්වීමට පෙර මාධ්‍ය හමුවේ පවසා තිබුණි.



අදහස් (3)

ඊශ්‍රායල පලස්තීන අර්බුදය: ජගත් මහ සමුළුව රැස්වෙයි

Bamunuarachchi Tuesday, 24 October 2023 03:41 PM

හමාස් ත්‍රස්තයෝ හෙවත් ඉස්ලාමීය ත්‍රස්තයෝ ඊශ්‍රායලයට පහරදී කල විනාසය ගැන කනස්සල්ලක්‌ නැද්ද? පාස්කු ප්‍රහාරය වුණු අවස්ථාවේ අපිටත් තිබුනේ කොනක ඉඳන් දෙන්න.

:       6       6

Chinthaka Tuesday, 24 October 2023 04:56 PM

දන්නෝ දනිති... ඔය මිනීමරු ඊශ්‍රායලය ගැන. ඔය කට්ටිය මේ ලෝකයම අල්ලාගන්න තමයි ලැහැස්තිය. මේ සමහරවිට ඔය කට්ටයගේ අවසානය වෙන්න පුළුවන්. අපි හිට්ලර් මිනීමරු ලේබල් එක ගැහුවාට මොවුන් නොමරා බැහැ. අපේ රටේත් ඉන්නවා ඔය මිනීමරු, පෙරේත යුදෙව්වන්ට සුදුහුණු ගාන නූගත් මෝඩයින් පිරිසක්...!

:       5       7

Bamunuarachchi Tuesday, 24 October 2023 07:10 PM

යුදෙව්වන් හා ඉස්ලාම් ත්‍රස්තයින් අතර ගැටුමේදී ඉස්ලාම් ත්‍රස්තයිගේ පැත්ත ගන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයෙක් හෙවත් හම්බයෙක් මිස සාමාන්‍ය මිනිහෙක් නොවෙයි. යුදෙව්වන්ගෙන් අපිට හානියක් වෙලා නැත. ඉස්ලාමීය ත්‍රස්තයින් මේ රටටත් හෙනයක්....!

:       4       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 345 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site