IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් 71 ක් මරුට

ගාසා තිරයේ, ඛාන් යූනිස් නගරය අසල අල් මවාසී සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දුන්නේය. එම ප්‍රහාරයෙන්, 71 දෙනකු මියගිය බවත්, 289 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ තමන් එම ගුවන් ප්‍රහාරය එල්ල කළේ කඳවුරේ සැඟවී සිටි හමාස් සටන්කාමීන් සහ හමාස් සටන්කාමී නායකයන් කීප දෙනකු ඉලක්ක කර ගනිමින් බවය.

(අල් ජසීරා)



අදහස් (8)

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් 71 ක් මරුට

Mohamed Zahir Saturday, 13 July 2024 06:17 PM

දෙවියන්ගේ ශාපය ඊශ්‍රායල් ත්‍රස්තයින්ට වැදේවා...!

:       20       11

DigSaturday, 13 July 2024 06:55 PM

මොන දෙවියන්ගේද?

:       5       16

SL Saturday, 13 July 2024 06:49 PM

අම්මෝ කෝ මේ ලෝක පොලිසිය අනුන්ගේ ඉඩමක් අල්ලගෙන, ඉඩම අයිතිකාරයා සහ ඔවුන්ගේ පවුල් පිටින් මරලා දානවා. ලැජ්ජයි ඊශ්‍රායෙල්...

:       11       10

Prase Saturday, 13 July 2024 06:49 PM

නියමයි, අන්තවාදීන්ට දෙවියන් දඬුවම් දෙමින් පවතිනවා.

:       9       12

Prabha Saturday, 13 July 2024 08:56 PM

මහ ලොකු චන්ඩි හැංගෙන්නේ අසරණ මිනිස්සු අස්සේ

:       4       10

පැරකුම්Sunday, 14 July 2024 01:48 AM

ඇයි අපේ ප්‍රභාකරන් ඒත් එහෙම තමයි ත්‍රස්තවාදීන් හැමවිටම බියගුල්ලො බව දැනගන්න.

:       1       2

Sinhalaya Sunday, 14 July 2024 03:07 AM

ඊශ්‍රායලයට ජයවේවා... මේ ලෝකේ ඉන්න නරකම තස්තවාදින් එක්ක සටන් කරනවා අපි වෙනුවෙන්

:       4       3

primeshika Sunday, 14 July 2024 08:29 AM

ඊශ්‍රායලයට පැනලා එහෙ මිනිස්සු පැහැරගෙන ඇවිල්ලා චන්ඩි කම් පෙන්නුවනන්, අසරණ මිනිස්සු අස්සෙ හැංගෙන්නෙ නැතිව එලියට ඇවිල්ල වැඩ පෙන්නන්න ඕන.

:       3       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 177 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 55 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site