රජයේ තීන්දු තීරණවලට බලපෑම් කළ නොහැකි අයුරින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල කප්පාදු කර, නව අධිකරණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
නව ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් ‘නෙසට්’ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී 64 දෙනකු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දුන්හ. ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ සාමාජිකයන් ගණන 120 කි.
පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ අන්ත දක්ෂිණාංශික රජය ගන්නා තීන්දු තීරණවලට ශ්‍රේෂ්ඨාධිකරණය හරස් වුවහොත්, පාර්ලිමේන්තු ඡන්ද විමසුමකින් ඊට විරුද්ධ වීමට හැකියාව ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඊශ්‍රායල අගමැති අධිකරණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙයි