
දූෂණ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට එරෙහි නඩු විභාගය යළි ආරම්භ වීමට නියමිතය.
වසර කීපයක් තිස්සේ පවතින මෙම නඩු විභාගය පසුගිය කාලයේ තාවකාලිකව නවත්වා දැමීමට නීතිපතිවරයා නියෝග කර තිබුණේ තිබුණේ ඊශ්‍රායල හමාස් ගැටුම මුල්කොට ගනිමින් හදිසි තත්ත්වයක් පැවැති නිසාය.
කෙසේ නමුත් දැන් ජෙරුසලම අධිකරණයක්, අග්‍රාමාත්‍යවරයාට එල්ල වන එම දූෂණ චෝදනා සම්බන්ධ නඩු විභාගය පැවැත්වීමට සුදානම් බය ඊශ්‍රායල මාධ්‍ය පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍ය බලතල අයුතු ලෙස භාවිතයට ගනිමින්, වංචා සහ අල්ලස් චෝදනා එල්ල වී ඇත. ඊට අමතරව, අග්‍රාමාත්‍යවරයා ලෙස විශ්වාසය කඩ කළ බවට ද චෝදනා එල්ල වී තිබේ. මෙම චෝදනා ගොනු කිරීම සිදුවූයේ 2019 වසරේදීය. අග්‍රාමාත්‍ය නෙදන්යාහුට පමණක් නොව, ඔහුගේ බිරිඳ සාරාට ද චෝදනා එල්ල වී ඇත.
ඊශ්‍රායලයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ නෙදන්යාහුය. තමන්ටත් තම බිරිඳටත් එල්ල වන චෝදනා සියල්ල නෙදන්යාහු ප්‍රතික්ෂේප කර තිබේ.
2025 නොවැම්බර් මස 04
96
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊශ්‍රායල අගමැතිට එරෙහි නඩුව යළිත් ඇරැඹෙයි