IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර ඇත.

‘හිස්බුල්ලා, හමාස් හවුති සහ ඉරානයේ සහාය ලබන ඊශ්‍රායලයට තර්ජනයක් වන ඕනෑම ආකාරයක ත්‍රස්තවාදී සන්නද්ධ කල්ලියකට එරෙහිව ඕනෑම විදියේ තීරණයක් ගැනීමට ඊශ්‍රායලයට පූර්ණ අයිතියක් තිබෙනවා.’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මැදපෙරදිග කලාපයේ ඇමෙරිකන් හමුදා ශක්තිය වැඩි කිරීමටත්, ඊශ්‍රායලට සහාය දැක්වීමටත් තමන් පියවර ගන්නා බව ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර ඇත.

(අල් ජසීරා)



අදහස් (2)

ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්

B Amarasinghe Sunday, 29 September 2024 03:00 PM

ඇමරිකාවේ මෙතෙක් පහළ වූ අසාර්ථකම ජනපති...

:       4       11

Sanath Thursday, 03 October 2024 07:09 AM

එක් එක් රාජයන්ට අයත් නිල හමුදා ඇරෙන්න අනිකුත් හිස්බුල්ලා ,හවුති. හමාස් වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් විනාශ කළ යුතුයි. එවැනි ත්‍රස්තවාදී කණ්ඩායම් වලට උදව් කරන රාජ්‍යයන්ටත් පාඩමක් ඉගැන්විය යුතුයි. දැනටත් කලාපීය යුද්ධයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන්නේ අන්න ඒ හේතුව නිසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 158 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 644 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1050 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site