ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා වැරදි බවටත්, ඉරානය පරමානු බෝම්බයක් නිපදවමින් සිටින බවටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.
ඇමෙරිකන් බුද්ධි අංශ ඉරානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තා කිසිවක් පිළිගැනීමට තමන් සූදානම් නැති බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ඇමෙරිකන් බුද්ධි අංශ, පසුගිය මාර්තු 25 වැනිදා ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) හමුවේ පවසා ඇත්තේ ඉරානය යුරේනියම් බල ගැන්වීමක් කරන නමුත්, පරමාණු බෝම්බ හෝ වෙනත් න්‍යෂ්ටික අවි හෝ නිපදවීමක් සිදු නොකරන බවය.
තමන් මෙය තරයේ බැහැර කරන බව ට්‍රම්ප් කියයි.
(අල් ජසීරා)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉරානය පරමානු බෝම්බයක් හදනවා - ට්‍රම්ප්
randil dunuwille Saturday, 21 June 2025 10:49 AM
තමන්ගේ රටේ මිනිස්සුන් වත් විශ්වාස නැති ලෝක බලවතා...!
THIRD EYE Saturday, 21 June 2025 12:34 PM
උමතු මහල්ලන් ජනපතින් ලෙස පත්කර ගත් සියල්ලන්ට එහි සාපය ගෙවීමට සිදුවනු ඇත. අත්දැකීමෙන් කියන්නේ...
Nandalal de Silva - France Saturday, 21 June 2025 01:25 PM
තමන් ගේම බුද්ධි අංශ වාර්තා, යෝජනා තරයේ ප්‍රතික්ශේප කරන ජනාධිපති කෙනෙක් කොහොමද ලොව "විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය" යයි කියාගන්නා, ඇමරිකාවේ ජනාධිපති හැටියට එරට පාලනය කරන්නේ? ඒ මදිවාට මේ පිස්සු හොල්මන ලොක පොලිස්කාරයා වෙන්නත් තටමනවා...!
පිටිගල මිලානෝ Saturday, 21 June 2025 01:57 PM
ඥාණක්කාගෙන්ද ඔයත් තොරතුරු ගන්නේ….?