ඊශ්‍රායලය ඔවුන් සතු න්‍යෂ්ටික අවි භාවිතයට ගනිමින් ඉරානයට පහර දීමක් කරන්නේ නම්, පාකිස්තානය ඉරානයේ සහායට පැමිණෙනු ඇති බවත්, පාකිස්තානය ඔවුන් සතු න්‍යෂ්ටික අවිවලින් ඊශ්‍රායලයට පහර දෙනු ඇති බවත් ඉරානය පවසයි.
ඉරානය වෙනුවෙන් මෙසේ පැවැසුවේ එරට හමුදා අණ දෙන නිලධාරියකු වන ජනරාල් මොහ්ෂෙන් රාසායි ය.
ඕනෑම දරුණු ප්‍රහාරයකදී ඉරානයේ සහායට පැමිණෙන බවට පාකිස්තානය ප්‍රතිඥා දී ඇතැයි ද ජනරාල් මොහ්ෂෙන් රාසායි වැඩි දුරටත් පැවැසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පාකිස්තානය ඊශ්‍රායලය මට්ටු කරාවි - ඉරානය
ගුණරත්න Tuesday, 17 June 2025 08:29 AM
පාකිස්තානය කියන්නේ 60' 70' කාලේ ලොකුවට විද්‍යා තාක්ෂනය තිබුනේ නැති ළදරු රටක්, එහෙම වුනත් ඔවුන් න්‍යෂ්ඨික බෝම්බයක් හැදුවේ කොහොමද? රහස තමයි පකිස්තානය ඒ කාලයේ බටහිර රටවල් හා මිතුරුයි. ඔවුන්ගේ විද්‍යාඥයන් යුරෝපයේ න්‍යෂ්ඨික පර්යේෂණ කළා, අන්තිමේ ඔවුන් එම රහස් තමන්ගේ රටට හොර රහසේ ගෙනිහින් න්‍යෂ්ඨික තාක්ෂනය දියුණු කළා. කැමති කෙනෙක් අබ්දුල් කදීර් ඛාන් කවුද කියා සොයා බලන්න
Perera Tuesday, 17 June 2025 08:33 AM
ලොකු ලොකු තෝරු මෝරු ගහගන්නකොට හාල්මැස්සෝ තමයි විඳවන්නේ
තුෂාර Tuesday, 17 June 2025 08:37 AM
ඉල්ලන් කන්නයි යන්නේ
වලේසුදා Tuesday, 17 June 2025 09:33 AM
අහෝ ! අහංසික දකුණු ආසියාවත් මේකට ගාවගන්නද හදන්නේ ? පකිස්තානය කන්න ගත්තොත් පළාතම අනාරකෂිත වෙනවා.
ලුම්බිණි Tuesday, 17 June 2025 11:21 AM
මෝඩ අදහසක් .