
ඉරාන විදේශ අමාත්‍ය හොසෙයින් අමිරාබ්දුල්ලහීන් ඇතුළු ඉරාන රජයේ නියෝජිත කණ්ඩායමක් සහ ලෙබනනයේ හිස්බුල්ලා නායක හසාන් නසරල්ලා අතරේ හමුවක් ලෙබනනයේ බේරූට් අගනුවරදී පැවැත්විණි.
හමුව පැවැත්වූයේ ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ පවතින ගැටුම් සම්බන්ධයෙනි.
මේ වනවිට කටාර් රාජ්‍යය මැදිහත් වීමෙන් ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතරේ එකඟත්වයක් ඇති කරගෙන තිබේ. ඒ, සටන් විරාමයකට යෑමට සහ හමාස් අත්අඩංගුවේ සිටිව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහාය.
හමාස් සංවිධානය ගාසා තීරයේ බලයේ සින්නේ 2007 වසරේ සිටය. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විත වෙයි.
ඊශ්‍රායල හමුදාව සමඟ සටන් වදින්නේ, හමාස් සන්නද්ධ අංශයයි. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත්, ෂියා මුස්ලිම් ඉරානයත් හමාස් සංවිධානයට සහාය දෙයි. මූල්‍ය අනුග්‍රහය සහ අවි ආයුධ ලබා දීම ද සිදු කරයි.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරාන විදේශ ඇමැති හිස්බුල්ලා නායකයා හමුවෙයි