IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉරානය යළිත් යුද අභ්‍යාසයක් අරඹයි

න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රායලයේ උදහසට ලක්වී සිටින ඉරානය තම හමුදා ශක්තිය ලෝකයට ප‍්‍රදර්ශනය කිරීමේ අරමුණින් පෙරේදා (4) යුද අභ්‍යාසයක් ආරම්භ කළේය. එම යුද අභ්‍යාසයට විප්ලවීය හමුදා සෙබළුන් සහභාගී වන බවත් තමන් සතු නවීන අවි ආයුධ සහ මිසයිල අත්හදා බලන බවත් ඉරාන රජය පවසයි. එම යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ තෙහෙරාන් අගනුවරට කිලෝ මීටර් 1,200 ක් දුරිනි. ඉරානය මීට පෙර හෝමූස් සමුද්‍ර සන්ධියේදී පැවැත් වූ නාවික අභ්‍යාසය ඇමෙරිකාව, ඊශ‍්‍රායලය ඇතුළු බටහිර රටවල දැඩි විරෝධයට හේතුවක් විය.



අදහස් (0)

ඉරානය යළිත් යුද අභ්‍යාසයක් අරඹයි

අධිකාරම් Monday, 06 February 2012 06:19 PM

ඉරානයත් ඕන දෙයකට ඔට්ටුයි වගේ

:       0       0

ධම්මිකා Tuesday, 07 February 2012 07:02 AM

ඉරානයට අ‍පගේ පූර්ණ සහාය දෙන්න ඕනා

:       0       0

අංජුලා Tuesday, 07 February 2012 01:33 PM

ඉරානයට ජයවේවා..

:       0       0

lakshanbml Monday, 06 February 2012 01:21 PM

ඉරාන්වලට ජයවේවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 55 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site