IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඉරානයේ ජර්මන් වැසියන්ට වහා පිටවෙන්නැයි නියෝග

ඉරානයේ සිටින ජර්මානුවන්ට හැකි ඉක්මණින් රට හැර යන ලෙසටත් එරට සංචාරයෙන් වළකින ලෙසටත් ජර්මනිය සිය ජනතාවට දැනුම් දී ඇත.

ඒ ඉරානයේදී ජර්මානුවන් පළිගැනීමේ ක්‍රියාවන්ට හසුවීමට ඉඩ ඇති බව පැහැදිිල කරමිණි. 

මෙම තීරණය දැනුම් දී ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉරානය වෙත සම්බාධක යළි පැනවීම උදෙසා, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය විසින් දින 30ක ක්‍රියාවලියක් ඇරඹූ පසුබිමකය.

එම රටවල් විසින් කරන ලිඛිත ඉල්ලීම සළකා බැලීම සඳහා මේ වනවිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විශේෂ සැසියක් ද පැවැත්වීය.

ඉරානයේ මතභේදයට තුඩු දී ඇති න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් මෙම සම්බාධක යළි පැනවීමට පියවර ගෙන තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඊශ්‍රායලයට සහය පළකරමින් අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර 3කට බෝම්බ හෙළීමෙන් මාස 2කට පසුව මෙම සම්බාධක පැනවීමේ තීරණය කරළියට පැමිණ ඇත. සාධාරණ සහ සමබර න්‍යෂ්ටික සාකච්ඡාවක් සඳහා තමන් සූදානම් බව ඉරානය පවසා ඇත.



අදහස් (0)

ඉරානයේ ජර්මන් වැසියන්ට වහා පිටවෙන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site