IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඉරාකයේ බෝම්බ පිපිරේ: 70 ක් මරුට: 100 කට තුවාල

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර සහ ඒ අවට පළාත් කිහිපයක ඊයේ (4) උදෑසන බෝම්බ 11 ක් පුපුරා ගියේය. ඉතා සැලැසුම් සහගතව සිදු කළ එම බෝම්බ ප‍්‍රහාරවලට 70 දෙනෙක් බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 100 කට ආසන්නය.

ඉරාක ආරක්ෂක අංශ කියා සිටියේ, පැය දෙකක් තුළ බෝම්බ පුපුරා ගිය බවය. බෝම්බ පුපුරා ගියේ ෂියා මුස්ලිම්වරුන් ජීවත් වන පළාත්වලය.
බෝම්බ ප‍්‍රහාර එල්ල කරන්න ඇත්තේ සුන්නි මුස්ලිම් සටන්කාමීන් යැයි එරට ආරක්ෂක අංශ කියා සිටී.



අදහස් (0)

ඉරාකයේ බෝම්බ පිපිරේ: 70 ක් මරුට: 100 කට තුවාල

ශාන් Friday, 06 September 2013 10:23 AM

මතකද ලංකාවෙත් මෙවැනි කාලයක් තිබුණා? ඇත්තටම ලාංකිකයෝ වාසනාවන්තයි.(නදී)

:       0       0

එරංග Thursday, 05 September 2013 09:56 PM

ඔයාලගේ අදහස නම් මෝඩ අදහස් (නි)

:       0       0

කුමාරි Thursday, 05 September 2013 12:13 PM

හදනවකෝ මේවටත් චිත්‍රපටි, කෝ පිල්ලේ නිදිද (දී)

:       0       0

සරෝජ් ජයසේකර Friday, 06 September 2013 12:34 AM

සුනීත, ලෝකයේ හැම රටකම සාමයක් නොමැත. ඉරාකයේ තුබුණේ සදාම්ගේ ඒකාධිපති පාලනයයි. සදාම් හුසේන්ව ඒකාධිපති කෙනෙක් කළේ ඇමෙරිකාව ඇතුළු බටහිර ලෝකයයි. (නි)

:       0       0

සරෝජ් ජයසේකර Thursday, 05 September 2013 02:06 AM

මේ තියෙන්නේ නිදසුනක් අහිංසක රටක් අස්ථාවර කරපු හැටි. බොරුවට රසායනික ආයුධ සහ වෙනත් දේ තිබෙයි කියා ඇමෙරිකාව විසින් නැති කරපු රටක්. අහිංසක මිනිසුන් දිනපතා සිය ගණන් මිය යනවා. (නි)

:       0       0

නිරෝෂන් කටාර් Friday, 06 September 2013 01:29 PM

ශාන්, ඔබ කිව්වා වගේ මේ වගේ කාලයක් ලංකාවේ තිබුනා. අවුරුදු 5කට අඩු කාලයක් ඇතුලත ඒවා සියල්ල අපේ සිංහලයන්ට අමතකවී ගොසින්. (නි)

:       0       0

දම් Thursday, 05 September 2013 05:01 AM

බටහිර රටවල හිසේ මල් පිපුන වගේ ඇති.ෂියා සහ සුන්නි දෙක කොටවල දැන් පැත්තකට වෙලා හිනාවෙවී බලන් ඉන්නවා.(නදී)

:       0       0

උපාලි Thursday, 05 September 2013 08:31 AM

සරෝජ්, දම්, ඔබ හරියටම හරි. "භේදකර පාලනය කිරීම" අකුරටම වැඩකරනවා නේද මෙතන ? ඒ මදිවට ඊජිප්තුවේ එහෙම "ප්‍රජාතන්ත්රවාදේ " අපුරුවට පිහිටුවල දැන් වලිකනවා සිරියාවෙත් 'පිහිටුවන්න'. ඇමෙරිකාව ලංකර ගත්තොත් සිද්දවෙනදේ ගැන ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්න අරාබි රටවලට බැරිවීම ලොකු අවාසනාවක්. (දී)

:       0       0

උපාලි Thursday, 05 September 2013 09:09 AM

මේ ඇසෙන්නේ අමෙරිකාවේ තවත් යුද ජයග්‍රහනයක ප්‍රතිපලයකි. (අ)

:       0       0

සුනීතා Thursday, 05 September 2013 02:23 PM

සරෝජ් ජයසේකර නිදාගෙන අවදිවී තිබෙන හැඩයි. ඊට පෙර ඉරාකයේ සාමය තිබුණාද? (නි)

:       0       0

තාබිත් රෂීඩ් Thursday, 05 September 2013 02:27 PM

මුස්ලිම් ජනයා මිය යාම ගැන කිසිවෙකු කණගාටු වීමට අවශ්‍ය නැත. අල්ලාහ්ගේ කැමැත්ත එය නම් එය සිදුවෙනු ඇත. එය අපට අදාළ දෙයකි. අපේ ප්‍රශ්න අපට විසඳා ගත හැකියි. අල්ලාහ්ගේ මාර්ගයේ නොයන මුස්ලිම් වරුන් සියළුදෙනා විනාශවූ පසු සැබෑ මුස්ලිම් ජාතිය ලෝකයේ බබළනු ඇත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site