
ආසන 33 ක් වෙනුවෙන් පාකිස්තානයේ අතුරු මැතිවරණයක් පැවැත්වෙන බවත්, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එම ආසන 33 වෙනුවෙන් තනිවම සටන් වදිනු ඇති බවත් ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පවසා තිබේ.
පාකිස්තාන මැතිවරණ කොමිසමට අනුව, මෙම අතුරු මැතිවරණය පැවැත්වෙනු ඇත්තේ ලබන මාර්තු 16 වැනිදාය. ඉම්රාන් ඛාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ පසුගිය වසරේය.
ඒ, එවකට විපක්ෂ සන්ධානය පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගයක් පරාජය වීමෙනි. කඩිනමින් යළි මහ මැතිවරණයක් පැවැත්වීමට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන්ට අවශ්‍ය වී ඇත. ඉම්රාන් තරයේ පවසා ඇත්තේ ජනතා මනාපය නොඅඩුව තමන්ට හිමිවනු ඇති බවය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
349
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2153
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉම්රාන් ඛාන් හුදෙකලා සටනක