
අදියර 7 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඇරැඹිණි.
අද (20) ආරම්භ වුණු පස්වැනි අදියරේදී ප්‍රාන්ත 6 ක් සහ ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පාලනය වන යූනියන් ටෙරටරි ප්‍රාන්ත දෙකක මැතිවරණ පැවැත්වෙයි. ඒ, ලොක් සභාවේ ආසන 49 ක් වෙනුවෙනි.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන්නේ ඉන්දීය මහ මැතිවරණයයි. මැතිවරණයේ හය වැනි අදියර මැයි 25 වැනිදාත්, 7 වැනි අදියර ජූනි 1 වැනිදාත් පැවැත්වෙයි. ඡන්ද ගණන් කිරීම ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි 4 සිදුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd