පාකිස්තාන සංචාරයේදී ඉන්දීය විදේශ ඇමැති එස් ජයිශංකර් සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරිෆ් අතරේ ඉන්දු පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පැවැත්වූයේ නැතැයි ඉන්දීය විදේශ අමාත්‍යංශය අවධාරණය කර ඇත.
එස් ජයිශංකර් පාකිස්තානයට ගියේ ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වුණු ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගී විමේ අරමුණින්ය.
ඉන්දීය විදේශ ඇමැති සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරිෆ් අතරේ සුහද වචන කීපයක් කතාබහ වුවත්, ඉන්දු පාකිස්තාන අර්බුදය ගැන අවධානයක් යොමු නොවුණු බවත් ඉන්දීය විදේශ අමාත්‍යංශය පැහැදිලි කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉන්දු පාකිස්තාන අර්බුදය ගැන සාකච්ඡාවක් නැහැ