
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් බෙල්ජියමේ නිල සංචාරයක් ආරම්භ කර ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, බෙල්ජියම් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම එරට විදේශ අමාත්‍යවරයා ද වන මැක්සිම් ප්‍රෙවෝට් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් දෙදෙනාගේ අවධානය යොමු වුණු බව ද පැවැසෙයි.
ඊට අමතරව, වෙළෙඳ, ආයෝජන, තාක්ෂණය, ආරක්ෂාව සහ ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව තර කර ගැනීම පිළිබඳව ද දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය විදෙස් ඇමැති ජයිශංකර් බෙල්ජියමේ