මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙන්නේ මෙම දෙවැනි වටයේය.
මෙවර මහ මැතිවරණයේ දී ඉන්දියාවේ දකුණුදිග ප්‍රාන්තවල ඡන්ද, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ඉතා වැදගත්ය. උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත භාරතීය ජනතා පක්ෂ බලකොටු ලෙස සැලකෙන නමුත්, පසුගිය කාලය පුරාවට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු, කේරළ සහ කර්ණාටක ප්‍රාන්තවල භාරතීය ජනතා පක්ෂයට වැඩි බලයක් හිමි වූයේ නැත.
කෙසේ නමුත් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට අභියෝග කරමින් මෙවර මෙම දකුණුදිග ප්‍රාන්තවල යම් ප්‍රගතියක් පෙන්වීමට භාරතීය ජනතා පක්ෂය බලාපොරොත්තු වෙයි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ