
ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ ටාපී දිස්ත්‍රික්කයේ දිසා විනිසුරුවරයකු ගවයන් වෙනුවෙන් හඬ නගා තිබේ. දිසා විනිසුරුවරයා ගවයන් වෙනුවෙන් හඬ නගා ඇත්තේ, අනවසරයෙන් ගවයන් ප්‍රවාහනය කිරීමේ වරදට චෝදනා ලැබ අධිකරණයට ගෙන ආ 22 හැවිරිදි තරුණයකුට දඬුවම් ලබා දෙමිනි.
“ගවයා කියන්නේ උතුම් සත්වයෙක්. ගවයා අපේ මෑණියන් වගේ. ගව ඝානනයට කිසිදු සමාවක් නැහැ. ගව මුත්‍ර ලෙඩ රෝග රැසකට හොඳ ඖෂධයක්. ගව මුත්‍ර ඖෂධීය පානයක්. ගොම ආලේප කළ නිවෙස්වලට හිරුගේ අහිතකර විකිරණ පවා ඇතුළු වෙන්නේ නැහැ.” යැයි විනිසුරුවරයා පැහැදිලි කළේය.
22 හැවිරිදි තරුණයා ගුජරාඨයේ සිට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අනවසරයෙන් ගවයන් ප්‍රවාහනය කරමින් සිටිද්දී පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙකු යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
358
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1637
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය දිසා විනිසුරුවරයෙක් ගවයන් වෙනුවෙන් හඬ නගයි