ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර හමුවක් පැවැත්විණි. ඒ, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ චීන සංචාරය අතරතුරදීය.
ඉන්දු-චීන සබඳතාවල සම්බන්ධයෙන් දෙදෙනා අතරේ සමාලෝචනයක් සිදුවුණු බව ද පැවැසෙයි. දෙරටේ ජනතාව අතර සබඳතා වැඩි දියුණු කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද එම හමුවේ දී අවධාරණය කෙරුණි.
කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ත්‍රස්තවාදයට එරෙහිවීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ට පැහැදිලි කළ බව ද වාර්තා වේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉන්දීය ආරක්ෂක උපදේශක චීනයේ