IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඉන්දියාවේ සහාය ඊශ්‍රායලයට

ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායලයට ඉන්දියාවේ සහය හිමිවන බවත්, ගාසා පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන්, ඊශ්‍රායලයට එරෙහිව ඉන්දියාවේ පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පලස්තීන විමුක්තිකාමී සංවිධානය, පිළිගත් පළමු අරාබි නොවන රට වන්නේ ද ඉන්දියාවය. එසේ වුවත්, වර්තමාන අර්බුදයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී ඉන්දීය රජයේ සහාය හිමිවන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ රජයටය. එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි සිය කනස්සල්ල පළ කර තිබේ.



අදහස් (5)

ඉන්දියාවේ සහාය ඊශ්‍රායලයට

සුපුන් Thursday, 26 October 2023 12:49 PM

අන්න එහෙමයි දෙපැත්ත බැලන්ස් කරන්නේ.... සහාය ඊශ්‍රායලයට... කනස්සල්ල පලස්තීනයට..!

:       1       32

Bamunuarachchi Thursday, 26 October 2023 07:04 PM

අපිත් එහෙමයි පලස්තීන වැසියන්ගේ මරණ ගැන පව් කියනවා. ඉස්ලාමීය ත්‍රස්තයින් මරා දැමීම ගැන සතුටු වෙනවා. ඉස්ලාමීය ත්‍රස්තයින් ලෝකෙටම ව්‍යසනයක් ඉස්ලාමීකයින් ලෝකෙන්ම තුරන් කළ යුතුයි...

:       6       19

Citizen Thursday, 26 October 2023 06:20 PM

යුද්දේ නවත්වලා වහාම සටන් විරාම ඇති කරන්න කතා කරන්න කෙනෙක් නෑ.... එහෙට සපෝට්, මෙහෙට සපෝර්ට්... කිරිදරුවෝ මැරෙන්නේ මොනවා කළාටද? එක්සත් ජාතීන් එකතුවෙලා රටවල් දෙක වෙන්කරලා දුන්නා නම් ඉවරයි...

:       1       1

Bamunuarachchi Thursday, 26 October 2023 07:09 PM

ඊශ්‍රාලිකයින් වියරු වැටිලා වගේ ඉස්ලාමික ත්‍රස්තයින්ට පහර දෙන්නේ. ලෝකේ ඉස්ලාමිකයින් මේ වතාවේ හොඳ පාඩමක් ඉගෙන ගනීවි...

:       5       23

Kkd koralage Friday, 27 October 2023 06:58 AM

කවුරුවත් මැරෙන්නට සතුටු වෙන්න එපා. යුද්ධය නිම වේවා. ඊශ්‍රායලය දිනේවා.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 345 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site