ඊසානදිග ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයට මහ වැසි ඇද හැලෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මහ වැසි හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 10 දෙනකු මියගොස් 83 දෙනකු අතුරුදන් බවය.
සික්ක්ම් ප්‍රාන්ත වැසියන් පීඩාවට පත් වී සිටින්නේ ටීස්ටා ගංගාව පිටාර ගැලීමෙනි. සික්කිම් යනු සංචාරක ආකර්ෂණය දිනූ ප්‍රාන්තයකි. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, සංචාරකයන් 30,000 ක පිරිසක් මේ වනවිට ජල ගැලීම් හේතුවෙන් අසීරුතාවලට මුහුණ දෙන බවය.
ජල ගැලීම් හේතුවෙන් උන්හිටිතැන් අහිමිවුණු පිරිස 420 කට වැඩිය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයට මහ වැසි