
යුද ශක්තිය වර්ධනය කර ගැනීමට ඉන්දියාව සූදානම් වෙයි. මිසයිල හෙලිකොප්ටර් යානා, කාලතුවක්කු සහ ඉලෙක්ට්‍රොනික් යුද පද්ධති මිලදී ගැනීම සඳහා ඉන්දීය බලධාරීන් මේ වනවිට අනුමැතිය ලබා දී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට එම යුද උපකරණ ඇණවුම් සඳහා ඩොලර් බිලියන 8.5 ක මුදලක් වැය වනු ඇත. සියලු නව මිලදී ගැනීම් ඉන්දීය සමාගම් හරහා සිදුවනු ඇතැයි ද පැවැසෙයි.
පාකිස්තානය සහ චීනය සිය යුද ශක්තිය වර්ධනය කිරීමට විවිධ පියවර ගනිමින් සිටින බැවින් ඉන්දියාව ද මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාව යුද ශක්තිය වර්ධනය කර ගනී