IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ඉන්දියාවේ තවත් සමූහ දුෂණයක්

ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ්හි දාතියා දිස්ති‍්‍රක්කයේදී පෙරේදා (17) 39 හැවිරිදි ස්විට්සර්ලන්ත කාන්තාවක සමූහ දුෂණයට ලක් වූ අතර එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනකු ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කෙරුණි. 
එම කාන්තාව සහ ඇගේ සැමියා ඉන්දියාවට පැමිණි සංචාරකයන් බවත් කාන්තාව දුෂණය වෙද්දී ඇගේ සැමියා ද ඇය සමඟ සිටි බවත් පැවැසේ. ඇයට අතවර කළ පිරිස සැමියාට පහර දී ඇත. වයස අවුරුදු 20 ත් 25 ත් අතර වයස්වල පසුවන එම සැකකරුවන් පිරිස ගම්වැසියන් බව ද පොලිසිය වැඩි දුරටත් කියා සිටී. 
 

සැකකරුවන් අධිකරණයට රැගෙන එමින්...

 



අදහස් (0)

ඉන්දියාවේ තවත් සමූහ දුෂණයක්

නිර්මල Tuesday, 19 March 2013 10:56 AM

මෙන්න ආසියාවේ උතුම් සංස්කෘතිය... (නි)

:       0       0

ලලිත් Tuesday, 19 March 2013 11:06 AM

අපේ අයත් ටිකක් පරිස්සමින් ඔහේට යන්නේ. (නි)

:       0       0

ලලිත් Tuesday, 19 March 2013 11:01 AM

ප්‍රසාද්, මෝඩයෙක් වගේ කෑගහන්න එපා. (නි)

:       0       0

දිසාලා Tuesday, 19 March 2013 11:13 PM

මේ දුෂණ නැති වෙන්නේ කවදද ? (දී)

:       0       0

වාසනා Tuesday, 19 March 2013 11:58 AM

ලෝකෙන්ම වැඩිම ආතතියෙන් පෙලෙන පිරිසක් ඉන්නේ ඉන්දියාවේ (දී)

:       0       0

සේකර Tuesday, 19 March 2013 12:22 PM

මානව හිමිකම් කට්ටියට එන්න කියන්න මේවා පෙන්නේ නැද්ද (දී)

:       0       0

පද්මා Tuesday, 19 March 2013 12:54 PM

දැක්කේ නැහැ වගේ අපිත් ඉම්මු (දී)

:       0       0

ශිලා Tuesday, 19 March 2013 12:54 PM

ඇමරිකාව ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා (දී)

:       0       0

සමන් Tuesday, 19 March 2013 12:55 PM

ධුෂණය කරලා වෛද්‍ය සිසුවියක මරා දැම්මෙත් මේ ලගදි නේද (දී)

:       0       0

සුභා Tuesday, 19 March 2013 12:55 PM

ලෝකේ ඇස් වහගෙනද ඉන්නේ මේ වැඩ වෙනකොට (දී)

:       0       0

කමලා Tuesday, 19 March 2013 12:56 PM

අපේ රටේ උනා නම් මොනවා වෙයිද (දී)

:       0       0

අසේල Tuesday, 19 March 2013 01:14 PM

ලලිත්, ප්‍රසාද් කියන්නේ ඇත්ත. මේ වැඩේ මුලින්ම පටන්ගත්තේ ලංකාවේ. ඔබ නම ගම හොදටම දන්නවනේ. සත්‍ය කියනකොට මෝඩයා කියන ඔබයි මෝඩයා. (නි)

:       0       0

දිමුතු Wednesday, 20 March 2013 08:17 AM

වහාම මේ වට ක්‍රියාත්මක වෙන්න ඕනේ (දී)

:       0       0

ප්‍රසාද් Tuesday, 19 March 2013 07:07 AM

අපෙන් ඉගෙන ගන්න ඇති. (අ)

:       0       0

සන්දුනී Tuesday, 19 March 2013 07:07 AM

ඉන්දියාව යනු ආසියාවේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී ර්ටයි, එහි සිවිල් ජනතාව වුවත් බෙදාහදා ගෙන කන්න ඉගෙනගෙන තියෙනවා. (අ)

:       0       0

ජීවන් Wednesday, 20 March 2013 08:37 AM

එහෙක් අපේ වගේ ඇප දෙනවද? (නි)

:       0       0

චාමික Tuesday, 19 March 2013 01:37 PM

ලෝකෙටම අපල කාලයක්ද කොහේද

:       0       0

රූපා Wednesday, 20 March 2013 08:38 AM

මේ වට නියම දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

ශීලා Wednesday, 20 March 2013 08:45 AM

කවද්ද මේ දේවල් ඉවරයක් වෙන්න? (දී)

:       0       0

රොෂාන් Tuesday, 19 March 2013 02:13 PM

මේවා හොදද (දී)

:       0       0

අමිල කටුනායක Tuesday, 19 March 2013 08:40 AM

ඉන්දියාව ලෝකයේ පිරිහුණු රටවල් වලින් එකක් වෙලා. (නි)

:       0       0

නිශා Tuesday, 19 March 2013 08:42 AM

ඉන්දියාවේ ඉන්නේ මිනිස්සුද මන්දා? (නි)

:       0       0

දම්මි Tuesday, 19 March 2013 08:51 PM

මෙහෙම දේවල් ඔවුන් සුදු ජාතිකයින්ට මෙතෙක් කල් කළේ නැහැ. නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා වගෙයි. (නි)

:       0       0

හරින් Wednesday, 20 March 2013 09:29 AM

මේවා පෙන්නේ නැද්ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site