IMG-LOGO

ඉන්දියාවේ තර්ජනයට පාකිස්තානයෙන් පිළිතුරු

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම්, දේශසිමාවේ සිට පමණක් නොව, දේශසීමා හරහා පාකිස්තාන භූමියට ඇතුළු වීපහරදීමට පසුබට නොවන බවට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං කළ ප්‍රකාශය මුල්කොට ගනිමින් පාකිස්තානයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.

පාකිස්තාන විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා වගකීම් විරහිත ආකාරයට කළ එම ප්‍රකාශය තරයේ හෙළා දකින බවය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය මුල්කොට ගනිමින් පාකිස්තානයත් ඉන්දියාවත් අතර නව අර්බුදයක් නිර්මාණය වීමට ද ඉඩ ඇතැයි පාකිස්තාන විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

(රොයිටර්)



අදහස් (0)

ඉන්දියාවේ තර්ජනයට පාකිස්තානයෙන් පිළිතුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site