ඉන්දියාවේ නියෝගය සැලකිල්ලට ගනිමින්, එරට රැඳී සිටි තම රාජ්‍ය තාන්ත්‍රිකයන් 41 දෙනකු ආපසු ගෙන්වා ගැනීමට කැනඩා රජය කටයුතු කළේය.
ඉන්දියාවේ කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයන්ට වහා රටින් පිටවෙන්නැයි ඉන්දීය රජය නියෝග කළේ ඉන්දියාවත් කැනඩාවත් අතර රාජ්‍ය අර්බුදයක් නිර්මාණය වීමෙන් පසුවය.
එම අර්බුදය නිර්මාණය වූයේ කැනඩාවේ පදිංචි කැනඩා පුරවැසියකු වූ හර්දීප් සිං ඝාතනය සිදුවූයේ ඉන්දීය රජයේ ඒජන්තවරුන් අතින් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉන්දියාවට චෝදනා නැගීමෙන් පසුවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දියාවේ කැනඩා රාජ්‍යතාන්ත්‍රිකයෝ ආපසු යති