IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ඉන්දියාවේත් රුසියාවේත් ආර්ථිකය මැරිලා - ට්‍රම්ප් කියයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවත්, රුසියාවත් විවේචනය කළේය. ඒ, ඉන්දියාවේත් රුසියාවේත් ආර්ථිකය මියගොස් ඇතැයි පවසමිනි.

ට්‍රම්ප් ඉන්දියාවට සියයට 25 ක තීරු බදු පනවා ඇති අතර, ඉන්දියාව ඒ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා මේවනවිට රුසියාව සමඟ ද උරණ වී සිටී. ඒ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනය සම්බන්ධයෙන් සටන් විරාමයක් ඇති කර ගැනීමට කැමැත්ත පළ නොකරන බැවිනි.

ඉන්දියාවත් රුසියාවත් එකිනෙකා සමඟ යහපත් සබඳතා පැවැත්වීම පවා මේ වනවිට ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ විරෝධයට හේතුවක් වී ඇත.

‘ඉන්දියාව රුසියාව මොනවා කළත් මට කමක් නැහැ. ඉන්දියාවටත් රුසියාවටත් ඇත්තේ මියගිය ආර්ථිකයක්. ඉන්දියාව කොතරම් මිතුරකු වුණත් අපි ඔවුන්ට තීරු බදු පැනවීමක් කළා. දැන් අප සූදානම් වන්නේ රුසියාවට සියයට 100 ක් තීරු බදු පැනවීමටයි’ යැයි ට්‍රම්ප් සිට ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත.



අදහස් (0)

ඉන්දියාවේත් රුසියාවේත් ආර්ථිකය මැරිලා - ට්‍රම්ප් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1082 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site