IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඉන්දියාවට තවත් බොරතෙල් රුසියාවෙන්

රුසියානු බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන රොස්නේෆ්ට් සමාගම ඉන්දියාවට අලෙවි කරන බොරතෙල් ප්‍රමාණය වැඩි කිරීම සඳහා ගිවිසුමකට එළඹී බව එහි ප්‍රධාන විධායක නිලධාරී ඊගෝර් සෙචින් ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවට රුසියාව ලබා දෙන බොරතෙල් සැපයුම ඉහළ නැංවීම සඳහා රොස්නේෆ්ට් තෙල් සමාගම සහ ඉන්දියානු තෙල් සමාගම ගිවිසුමකට එළඹ තිබේ.

කෙසේ නමුත්, රොස්නෙෆ්ට් තෙල් සමාගම ඉන්දියාවට ලබා දෙන බොරතෙල් ප්‍රමාණය කෙතරම් ප්‍රමාණයකින් වැඩි කරනවා දැයි සඳහන් කර නොමැත.

එසේම සමාගම් දෙක සිදු කරන ගෙවීම් දෙරටේ මුදල් ඒකක වලින් සිදු කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇතැයි රුසියානු මාධ්‍ය පෙන්වා දුන්නේය.

(රොයිටර්)



අදහස් (0)

ඉන්දියාවට තවත් බොරතෙල් රුසියාවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 19921 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18085 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10829 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 509 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 153 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 820 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site