
දින ගණනක් තිස්සේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ඉන්දුනීසියානු ගම්මානයක් නායයෑමට හසුවිය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගම්මානයේ සිටි 50 දෙනකු පස් තට්ටු අතරේ සැඟවුණු බවය. එම 50 දෙනා අතරේ කුඩා දරුවන් ද බොහෝ දෙනකු සිටින බව පැවැසෙයි. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ වුණු අතර, ඊයේ (6) සවස් වනවිට 15 දෙනකුගේ මළසිරුරු සොයා ගැනීමට ද හැකිවිය.
ඉන්දුනීසියාව යනු දූපත් රාජ්‍යයකි. නායයෑම හටගත්තේ, ඉන්දුනීසියාවට අයත් සෙරාසාන් දූපතේ නටූනා පළාතේය. නටූනා පළාත පිහිටා ඇත්තේ දකුණු චීන මුහුදට යාබදවය.
මහ වැසි ඇද හැලෙන්න වූයේ සැඬ සුළං ද සමඟය. මහ වැස්සෙන් පමණක් නොව, සැඬ සුළඟින් ද ගම්මාන රැසකට හානි සිදුවී ඇතැයි ද වාර්තා වේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දුනීසියාවේ නායයෑමක්