
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට උතුරු දෙසින් පිහිටි පැල්පත් සංක්ර්ණයක ගින්නකට හසුවීමෙන් මුළුමනින්ම විනාශ විය.
18 දෙනකු ගින්නට බිලිවුණු බවත්, ඔවුන් අතර කුඩා දරුවන් දෙදෙනකු සිටින බවත් මාධ්‍ය වාර්තා පවසයි.
මෙම පැල්පත් සංකීර්ණය අසල බලශක්ති බලාගාරයක් පිහිටා ඇති අතර, ගින්න ආරම්භ වූයේ එම බලාගාරයේ ඉන්ධන ගබඩාව පුපුරා විනාශ වීමත් සමඟය. ගින්න එසැණින් පැල්පත් සංකීර්ණයට පැතිර ගියේය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2124
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දුනීසියාවේ ගින්නට 18 ක් බිලි