IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඉතාලියේ ‘එට්නා’ ගිනිකන්ද පුපුරයි

ඉතාලියට අයත් සිසිලි දූපතේ පිහිටි ‘එට්නා’ ගිනි කන්ද පුපුරා යෑම පටන් ගෙන තිබේ.

ගිනි කන්ද පිපිරීමට පටන් ගැනීමත් සමඟ සිසිලි දූපතේ කැටානියා ගුවන්තොටුපොළ වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. සිසිලි දූපත සංචාරක ආකර්ෂණයකි.

ගුවන්තොටුපොළ වසා දැමීමත් සමඟ සංචාරකයන් බොහෝ දෙනකු ගුවන්තොටුපොළේ කොටුවුණු බවත් ඔවුන් බෝට්ටු මාර්ගයෙන් ඉවත් කිරීම සිදුවුණු බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.



අදහස් (0)

ඉතාලියේ ‘එට්නා’ ගිනිකන්ද පුපුරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 391 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 109 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site