IMG-LOGO

ඇෆ්ගනිස්තානයට භූමි කම්පාවක්

බටහිර ඇෆ්ගනිස්තානය කැලැඹූ භූමි කම්පාවෙන් 15 දෙනකු මියගිය බවත් 78 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ.

භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙසය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ හේරත් නගරයේ සිට කිලෝ මීටර් 40 ක් දුරිනි.

ඇෆ්ගනිස්තානය භූ තැටි මායිමකට ඉහළින් පිහිටන බැවින්, භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය. නිවාස සහ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රබල භූමි කම්පාවෙන් පසු අතුරු භූ කම්පන 3 ක් වාර්තා වූ බව ද පැවැසෙයි.

(බීබීසී)



අදහස් (0)

ඇෆ්ගනිස්තානයට භූමි කම්පාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site