
ඇමෙරිකාවේ ජනපද කීපයක සරම්ප වසංගත තත්ත්වයක් වාර්තා වන බවත්, මේ වනවිට සෞඛ්‍ය අංශ සරම්ප රෝගීන් සිය ගණනක් හමුවී ඇති බවත් වාර්තා වේ.
සරම්ප රෝගීන් හමුවී ඇත්තේ මෙක්සිකෝ සහ ටෙක්සාස් ජනපදවලිනි. හමුවුණු රෝගීන්ගෙන් වැඩි දෙනා අවුරුදු 17 ට අඩු දරුවන් බව ද පැවැසෙයි.
සරම්ප සඳහා ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගැනීම, සරම්ප වසංගතයකට හේතුව බව ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1311
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකා සරම්ප පැතිරේ