
ඇමෙරිකා එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් නුවර, වානේ කම්හලක පිපිරීමක් සිදුවිය. පිපිරීමට හසුවීමෙන්, දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 10 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.
පිපිරීම සිදුවූයේ පිට්ස්බර්ග් නුවර වේලාවෙන් උදෑසන 10.51 ට පමණ යැයි ද පැවැසෙයි. පිපිරීමත් සමඟ හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිණි. පිපිරීමෙන් සහ ගින්නෙන් කම්හලට දැඩි හානි සිදුවිය.
2025 දෙසැම්බර් මස 04
518
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
477
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකා වානේ කම්හලක පිපිරීමක්