මැදපෙරදිග කලාපයේ දැවෙන ප‍්‍රශ්නය ලෙස සැලකෙන ඊශ‍්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊයේ(23) ඊශ‍්‍රායලයට පැමිණියේය.
රාජ්‍ය ලේකම් ධූරයට පත් වීමෙන් පසු කෙරී ඊශ‍්‍රායලයේ සංචාරය කරන සිවු වැනි අවස්ථාව මෙය වේ. ඊශ‍්‍රායලයට පැමිණි රාජ්‍ය ලේකම්වරයා එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට නියමිත අතර ඉන් අනතුරුව රාමල්ලා නුවරදී පලස්තීන ජනපති මහමුද් අබ්බාස් හමුවීමට ද නියමිතය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ‍්‍රායලයේ සංචාරය කිරීමට තීරණය කළේ පසුගියදා ජොර්දානයේදී සිරියා අර්බුදය විසඳීම සඳහා ‘සිරියාවේ මිතුරෝ’ නමැති කණ්ඩායමට අයත් විදේශ ඇමැතිවරුන් හමුවීමෙන් අනතුරුවය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඊශ‍්‍රායලයේ සංචාරයක
උදය Friday, 24 May 2013 08:47 PM
මෙයාට එච්චර බොරු ෂෝ දාන්න දෙන්න හොඳ නෑ (ස)