ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර ද්විතීක පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.
පොලිසිය පෙරළා කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වෙඩික්කරු අල්ලා ගැනීමට පොලිසිය සමත් වී ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. වෙඩි තැබීම සම්බන්ධයෙන් තවමත් පුළුල් විමර්ශනයක් පැවැත්වෙයි.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇමෙරිකා පාසලක වෙඩි තැබීමකින් 4 ක් රෝහලේ