IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් කිසින්ගර් සමුගනී

වසර සියයක් ආයු වළදා ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් අභාවප්‍රාප්ත විය. ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති සකස් කිරීමෙහිලා කැපී පෙනෙන මෙහෙවරක් කළ කෘතහස්ත දේශපාලනඥයකු ලෙස කිසිංගර් ගෞරවයට පාත්‍ර වූ අයෙකි.

ඔහු ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ධුරය පමණක් නොව, ජාතික ආරක්ෂක ලේකම් ධුරයත් හොබවා ඇත. ඒ, නික්සන් සහ ෆෝඞ් ජනාධිපතිවරුන් යටතේය. නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ කිසිංගර් යුද අපරාධකරුවකු යැයි ද හඳුන්වා දී ඇත. චිලී රාජ්‍යයේ වාමාංශික රජය පෙරළා දැමුණු කුමන්ත්‍රණයේ දී කැරැලිකාර පාර්ශ්වයට සහාය ලබා දුන්නේ කිසිංගර් ය.



අදහස් (0)

ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් කිසින්ගර් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 329 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site