ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ෆාමින්ටන් පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
වෙඩි තැබීම කළේ අවුරුදු 18 ක ගැටවරයෙකි. පොලිස් වෙඩි තැබීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් විය. ගැටවරයා පොලිසියට ද වෙඩි තබා ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු ද එම වෙඩි ප්‍රහාරයට හසුවීමෙන් තුවාල ලැබූ බව පැවැසෙයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැකි බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු වෙමින් පවතින බවත් වාර්තා වේ.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 3 ක් මරුට