ඇමෙරිකාවේ මේන් ජනපදයේ ලෙවිස්ටන් නුවර සිදුවුණු වෙඩි තැබීම්වලින් 22 ක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ.
තුවාල ලැබූන්ගෙන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වාධ්‍ය වාර්තා කර තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 60 ක් යැයි ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීම සිදුවූයේ 'බෝලිං' ක්‍රීඩාගාරයක් Bowling Alley තුළ සහ ඊට නුදුරින් පිහිටි තවත් ස්ථානයකය.
වෙඩි තැබීම සිදු කළ තැනැත්තා සොයා පොලිසිය කඩිනමින් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි. එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක කෙරේ.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 22 ක් මරුට
මැක්ස් Thursday, 26 October 2023 10:03 AM
තමන් උපන් රටට දෙස් දෙවොල් තියමින් අපේ සම හරක් සුරපුරයක් බවට පෙන්වන රටවල සැබෑ ඛේදනීය තත්වය!
රටවැසියා Thursday, 26 October 2023 10:34 AM
පුදුම විය යුතු කාරණයක් නෙවෙයි. පහුගිය දවස්වල අඩුවක් නැතුව "කථා කිරිමේ නිදහස" තිබුනා විවිධ ආගම්වලට අයත් "සංක්රමණිකයෝ" ඇමරිකාවේ නගරවල විදි බදු අරගෙන හිටියේ! බොහෝ දෙනා විශ්වාස කලා මේ අර අඳින්නේ නං හොඳකට නෙවෙයි කියලා! දැන් හරිනේ - අපිටත් මේවා හොඳ පාඩම් කියලා හිතමු!