IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඇමෙරිකාව බ‍්‍රසීලයේ තෙල් යෝධයා ගැනත් ඔත්තු බලලා

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය, බ‍්‍රසීලයේ කි‍්‍රයාත්මක අංක එකේ තෙල් සමාගම වන ‘පෙට්ට්‍රෝබාස්’ සමාගම ගැනත් ඔත්තු බලා ඇතැයි එරට පුවත් සේවා අනාවරණය කර ඇත.
‘පෙට්ට්‍රෝබාස්’ සමාගම බ‍්‍රසීලයේ පමණක් නොව, ලතින් ඇමෙරිකා රටවල ද ආධිපත්‍ය පතුරුවා ඇත්තේ ඇමෙරිකන් සමාගම්වලට අභියෝගයක් වෙමිනි.
එන්.එස්.ඒ. හෙවත් ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය, එරට රජයේ අනුදැනුම සහ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ගේ අනුදැනුම මත ලෝකයේ රටවල් රැසක රාජ්‍ය නායකයන්, තානාපතිවරුන්, තානාපති නිලධාරීන් මෙන්ම විවිධ සමාගම් ගැන ද රහසේ ඔත්තු බලන බව පසුගියදා අනාවරණය විය.
එම අනාවරණය කළේ එන්.එස්.ඒ. ආයතනයේ හිටපු නිලධාරියකු වන එඞ්වඞ් ස්නෝව්ඩන් විසිනි. ඔහු එන්.එස්.ඒ. රහස් වාර්තා මාධ්‍යවලට ලබා දී ඇත. ඒවා විටින් විට මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධ කෙරේ.



අදහස් (0)

ඇමෙරිකාව බ‍්‍රසීලයේ තෙල් යෝධයා ගැනත් ඔත්තු බලලා

වත්සලා Wednesday, 11 September 2013 01:29 PM

ඇමරිකාව අනුන්ගේ පසු පස ඉම්බිම කරන්නේ ඔවුන්ගේ පසු පස්සේ ගඳ ඉතා ඉහල නිසා . දියුණු වෙන ඕනෙම රටක් නැති කර දමනට . එම රටවල රහස් සෙවීම ඇමරිකාවේ පිළිවෙතකි . තව අවුරුදු 10 කින් ඇමරිකාව සහ බටහිර ලෝකය පසුබව චීනය ඉන්දියාව බ්රෙසිලය කොරියාව රුසියාව වෙනි රටවල් ඉදිරියට එනවා වලක්වා ගැනීමට ඇමරිකාව ඕනෙම දෙයක් කරන්න සුදානම් . ලෝක යුද්ධයක් උනත් (අ)

:       0       0

ද සිල්වා Wednesday, 11 September 2013 05:02 PM

අපේ රටෙත් තෙල් තිබුනා නම් මෙලහකට ඉරාකයට , ඇෆ්ගනිස්ථානයට කරපු දේ අපිටත් කරලා. තෙල් සම්පත හොරාගෙන. රටේ ජනගහනයෙන් බාගයක් විතර මරලා. රුසියාව , චීනය කියලා වැඩි වෙනසක් නැත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site