
ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ, මිනියැපොලිස් නගරයේ කතෝලික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, දරුවෝ දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබු ගණන 17 කි.
වෙඩි තැබීම සිදුවූයේ උදෑසන පාසල ආරම්භ කිරීමට පෙර පැවැත්වුණු දේව මෙහෙය අතරතුරේය. මියගියේ අවුරුදු 8 ත් 10ත් අතරේ දරුවන් දෙදෙනකු බව පොලිසිය කියයි.
වෙඩික්කරු ගිනි අවි කීපයක් අතැතිව පාසලට කඩා වැදුණු බව පැවැසෙයි. වෙඩි තැබීමෙන් පසු ඔහු ද දිවි නසාගෙන ඇත. තුවාල ලැබූ 17 දෙනා අතරේ කුඩා දරුවන් 14 ක් සිටින බවත්, ඔවුන් කීප දෙනකුගේ තත්වය බරපතල බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2131
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්