උතුරු කොරියාවේ මිසයිල තර්ජනවලට එරෙහිව, ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී යුද අභ්‍යාසයක් පැවැත්වීය.
ඇමෙරිකාවේ යුද දෙපාර්තමේන්තුව හෙවත් ‘පෙන්ටගනය’ නිවේදනය කළේ උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජන පිටුදැකීමට මෙම යුද අභ්‍යාසය ආරම්භ කළ බවය. ඉදිරියේ දී ජපන් හමුදාව ද එම යුද අභ්‍යාසයට හවුල් කර ගැනීමට ඇමෙරිකාව සහ චීනය බලපොරොත්තු වෙයි.
ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී මෙම යුද අභ්‍යාසය ආරම්භ කළේ උතුරු කොරියානු හමුදාව තවත් මිසයිල හතරක් අත්හදා බැලීමත් සමඟය.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇමෙරිකාව-දකුණු කොරියාව හමුදා අභ්‍යාසයක් ආරම්භ කරයි