
හෙලිකොප්ටර් යානා යොදා ගනිමින්, නැගෙනහිර සිරියාවේ සිදු කළ මෙහෙයුමකින් අයි.එස්. ත්‍රස්ත නායකයකු අල්ලා ගැනීමට හැකිවුණු බව ඇමෙරිකාව පවසයි.
ඇමෙරිකන් හමුදාව මෙම අයි.එස්. නායකයා අල්ලා ගෙන ඇත්තේ සිරියානු හමුදාවේ ද සහාය ඇතිව කළ වැටලීමකදී යැයි ද පැවැසෙයි.
එම වැටලීමේදී සිවිල් වැසියන් කිසිවකුටවත් අනතුරක් සිදුනොවූ බව ද පැවැසෙයි. අයි.එස්. නායකයා කවුරුන්දැයි මෙතෙක් අනාවරණය කර නැත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2129
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාව අයි.එස්. නායකයකු අල්ලා ගනී