
වසර 2025 දී අමෙරිකාව සහ චීනය අතර යුද්ධයක් හටගනු ඇතැයි අමෙරිකානු ගුවන් හමුදා ජෙනරාල්වරයෙකු වන ජෙනරාල් මයික් මිනිහන් අනතුරු අගවා තිබේ.
ජෙනරාල් මයික් මිනිහන් පවසා ඇත්තේ මෙම යුද්ධය, චීනය අයිතිය ඉල්ලන තායිවානය මුල්කොට ගනිමින් හටගනු ඇති බවය.
මෙම 2024 දී තායිවාන ජනාධිපතිවරණය මෙන්ම, ඇමෙරිකන් ජනාධිපතිවරණ ද පැවැත්වීමට නියමිතය. එම ජනාධිපතිවරණ ප්‍රතිඵල යුද්ධයක් සඳහා චීනයට නිමිත්තක් සකස් කර දෙනු ඇතැයි පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවත් චීනයත් අතර යුද්ධයක්