උතුරු ඇමෙරිකා ගුවන් සීමාවට ඇතුළු වූයේ, චීන හමුදාවට අයත් ඔත්තු නිරීක්ෂණ බැලූනයක් යැයි ඇමෙරිකාව එල්ල කළ චෝදනා චීනය මුලින් ප්‍රතික්ෂේප කළත්, පසුව පැවැසුවේ එම බැලූනය තමන්ට අයත් එකක් බවය.
චීන විදේශ කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ බැලූනය තමන්ට අයත් එකක් බව පිළිගන්නා බවත්, එය හමුදාවට අයත් ඔත්තු නිරීක්ෂණ බැලූනයක් නොවන බවත්ය.
බැලූනය, කාලගුණ විපර්යාස පිළිබඳ දත්ත රැස් කරමින් ඒවා අධ්‍යයනයට චීන විද්‍යාඥයන් යැවූ බැලූනයක් බවත්, එය චීනයේ පාලනයෙන් ගිලිහී ඇමෙරිකාව දෙසට පා වී ආ බවත්ය.
බැලූනය චීන හමුදාවට අයත් නොවන බව චීන රජය තරයේ පැහැදිලි කර තිබේ. චීන විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ චීනය කිසිම අවස්ථාවක, වෙනත් රටක ගුවන් සීමා උල්ලංඝනය කර නැති බවත්, ඔත්තු බැලීම් කර නැති බවත්ය.
(රොයිටර්)
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
වැලි කුණාටු සහ මහ වැසිවලින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට බලපෑම් එල්ල විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අයහපත් කාලගුණය හේතුවෙන්, ගුවන් ගමන් 120 ක් පමණ අත්හිටුව
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි
මධ්‍යම ඊශ්‍රායලයේ පළාත් කීපයක හටගත් ළැව් ගිනි මේ වනවිට නිවා දැමීමට තමන්ට හැකිවුණු බව ඊශ්‍රායල ගිනි නිවන භටයෝ පවසති.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරානයත් ඇමෙරිකාවත් අතරේ න්‍යෂ්ටික සාකච්ඡා සිවුවැනි වටය රෝමයේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය මේ වනවිට අවලංගු කර
තුර්කියේ ඉස්තාන්බුල් නුවර, මැයි දින රැළියට පොලිසිය හරස් විය. දස දහස් ගණනක් තුර්කි වැසියන් මැයි දින රැලියට එක් වී සිටි අතර, ඔවුන් මර්දනයට පොලිස් නිලධාරී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇමෙරිකාවට ආ බැලූනය තමන්ගේ බව චීනය පිළිගනී
tikira Sunday, 05 February 2023 12:10 PM
කෙළින් හිතන, කතාකරන කෙළින් වැඩකරන චීන්නු..!