‘ඇමෙරිකන් එක්ස් එල් බුලි‘ American XL Bully නමැති සුනඛ වර්ගය තහනම් කිරීමට බ්‍රිතාන්‍යයේ තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, මෙම තීරණය ගෙන ඇත්තේ මෙම සුනඛයන් දැඩි ප්‍රචණ්ඩකාරී බැවිනි.
බ්‍රිතාන්‍යයේ ද ‘ඇමෙරිකන් එක්ස් එල් බුලි‘ American XL Bully සුනඛයන්ගේ ප්‍රහාරයට ලක් වුණු සිදුවීම් රැසක් වාර්තා වී ඇත. එසේ ප්‍රහාරයට ලක්වුණු කුඩා දරුවන් ද සිටින බව පැවැසෙයි.
ඒ අනුව, මෙම 2023 වසර අවසානයේ, සිට එක්සත් රාජධානියේ මෙම සුනඛ වර්ගය තහනම් කිරීමට නව නීති ගෙන එන බවද අගමැති රිෂි සුනක් පැහැදිලි කර ඇත.
අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණයට අප්‍රසාදය පළ කළ පිරිස් ද සිටිති.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඇමෙරිකන් සුනඛයන් බ්‍රිතාන්‍යයේ තහනම්
sdsfff Monday, 18 September 2023 12:06 PM
බන්දුලගේ මූණට වඩා ලස්සනයි.
Aravinda Monarawila Monday, 18 September 2023 01:54 PM
අන්තිමයි...!
විජේ Monday, 18 September 2023 05:13 PM
ඉන්දියන් සුනඛයෙක්නේ තීරන ගන්නේ...!
Perera Tuesday, 19 September 2023 08:34 AM
මේ අපේ ප්‍රවාහන ඇමැතියි සුරතලියි නේ