ජර්මනියේ මියුනිච් නුවර පැවැති ජගත් ආරක්ෂක සමුළුව අතරතුරේ ඊට සහභාගී වුණු චීන විදේශ අමාත්‍ය වැංග් ඊ සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතරේ හමුවක් පැවැත්විණි.
ඇමෙරිකා සහ චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් අතරේ මෙසේ හමුවක් පැවැත්වූයේ චීනයේ ඔත්තු බැලන බැලූන ඇමෙරිකා ගුවන් සීමාව උල්ලංඝනය කිරීමේ සිද්ධියෙන් පසුව යැයි ද පැවැසෙයි.
චීනය එසේ ඔත්තු බැලීම් කළා නම් එය වගකීම් විරහිත ක්‍රියාවක් යැයි ඇන්තනි බ්ලින්කන් චීන විදේශ අමාත්‍යවරයාට පැහැදිලි කළේය. චීනය තරයේ පවසා ඇත්තේ එම බැලූනය තමන්ට අයත් එකක් වුවත් එය හමුදා ඔත්තු බැලීම් කරන බැලූනයක් නොවන බවය. චීනයට අනුව එම බැලූනය කාලගුණ විද්‍යා දත්ත රැස් කිරීමට යවන ලද්දකි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් චීන විදෙස් ඇමැති හමුවෙයි