
ඇමෙරිකාවේ ජනපද මන්ත්‍රීවරියක සහ ඇගේ සැමියා වෙඩි තබා ඝාතනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඝාතනය කර ඇත්තේ මිනසෝටා මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ මිනසෝටා ජනපද නියෝජිත මෙලීසා හෝට්මන් සහ ඇගේ සැමියා යැයි ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.
මිනසෝටා ජනපද සෙනෙට් සභික ජෝන් හොෆ්මන් සහ ඔහුගේ බිරිඳට ද එම අවස්ථාවේ වෙඩිප්‍රහාරයක් එල්ල වුණු බවත්, ඔවුන් බරපතළ තුවාල සහිතව රෝහල්ගත කළ බවත් වාර්තා වේ.
වෙඩි තැබීම කර ඇත්තේ පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි අයෙකි. පොලිස් නිල ඇඳුමින් සැරසුණු මෙම වෙඩික්කරු මෝටර් රථයකින් ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණ වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු පලා ගොස් ඇති අතර ඔහුව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව නොමැති බවද පැවැසෙයි. පොලිසියත්, එෆ්.බී.අයි. කාර්යාංශයත් වෙඩික්කරු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.
වෙඩි ප්‍රහාරය සම්බන්ධව ඇමෙරිකන් නීතිපති පැමෙලා බොන්ඩ් පවසා ඇත්තේ වෙඩි තැබීම රාජ්‍ය නීති සම්පාදකයන් ඉලක්ක කරගත් ප්‍රහාරයක් ලෙස තමන් දකින බවය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකන් මන්ත්‍රීවරියකට වෙඩි ප්‍රහාරයක්