උතුරු කොරියාව මීට මාසයකට පෙර, ඔවුන්ගේ රොකට්ටුව ගුවන් ගත කිරීමට සූදානම් වූ අවස්ථාවේදී, එම කටයුතු නැවැත්වී අරමුණින්, ඇමෙරිකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු හොර රහසේම උතුරු කොරියාවට ගිය බව ඊයේ (24) අනාවරණය විය. උතුරු කොරියා රජය ඉකුත් අපේ‍්‍රල් 13 වැනිදා එම රොකට්ටුව ගුවන් ගත කළේ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමේ අරමුණින්ය. ඊට ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය විරුද්ධ විය. කෙසේ නමුත් ගුවන් ගත සුළුවේලාවකින් රොකට්ටුවට මුහුදට කඩා වැටුණි. රොකට්ටුව ගුවන් ගත කිරීමට දින 6 කට පෙර, ඇමෙරිකා ගුවන් හමුදාවට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයකින්, ඇමෙරිකා ජාතික ආරක්ෂක මණ්ඩලයේ බැරැක් ඔබාමා උපදේශක සිඞ්නි සේලර් සහ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියකු උතුරු කොරියාවට ගිය බව අනාවරණය කළේ දකුණු කොරියාවය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1940										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1536										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකන් නිලධාරීන් දෙදෙනෙක් හොර රහසේ උතුරු කොරියාවට