ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් දින ගණනක් රෝහල්ගතව සිටි නමුත්, ඇමෙරිකන් ජනාධිපති හෝ රජයේ වෙන කිසිවකු ඒ පිළිබඳ දැන නොසිටි බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
70 හැවිරිදි ආරක්ෂක ලේකම්වරයා රෝහල්ගත කෙරුණේ සැත්කමකින් පසු හටගත් ගැටලු තත්ත්වයක් හේතුවෙන් යැයි ද පැවැසෙයි. ධවල මන්දිරය ඒ පිළිබඳ දැනගෙන ඇත්තේ ලොයිඩ් ඔස්ටින් රෝහලෙන් පිටවීමට සූදානම් වෙද්දීය.
තමන් රෝහල්ගතව සිටින බව දැනුම් නොදීම සම්බන්ධයෙන් ජනාධිපති බයිඩන්, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්ගෙන් කරුණු විමසා ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් රෝහලේ: බයිඩන් දන්නෙවත් නෑ