IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇමතුම දෙද්දී ඉලොන් මස්ක් හවුල් කරගෙන

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වුණු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවට ප්‍රතිඥා දී ඇත.

ඒ අනුව ට්‍රම්ප් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට ඇමතුමක් දුන් බවත්, ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති ඉලෙන් මස්ක් ද ට්‍රම්ප් එම දුරකතන ඇමතුමට සම්බන්ධ කරගත් බවත් වාර්තා වේ.

ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ට සහාය දැක්වූ ප්‍රධානතම තැනැත්තා ඉලොන් මස්ක්ය. මස්ක් තමන්ගේ පවුලේ සාමාජිකයකු වැනි බවත්, තමන්ගේ පරිපාලනයට ඔහු ද සම්බන්ධ වනු ඇති බවත් ට්‍රම්ප් පවසා ඇත. කෙසේ නමුත් ට්‍රම්ප්, මස්ක් සහ සෙලෙන්ස්කී සාකච්ඡා කළේ කුමක්දැයි මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය වී නැත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඇමතුම දෙද්දී ඉලොන් මස්ක් හවුල් කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site