IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ආයලාටත් උපාධියක්

ලොව ප‍්‍රකට පුද්ගලයින්ගේ දරුවන්ගේ ආරක්ෂාවට අයාවරුන් පුහුණු කරනපාසලක් ගැන වාර්තා වන්නේ බි‍්‍රතාන්‍යයේ සමර්සෙට් ප‍්‍රාන්තයෙනි.

1982 දී ආරම්භ කර ඇති මේ පුහුණු ‘‘නොර්ඞ්ලන්ඞ්‘‘ නම් මේ පුහුණු පාසලේ මේ වන විට ආයාවරුන් 7000 ක් පමණ පුහුණුව ලබා ඇති බව සදහන්ය.පුහුණුව සාර්ථකව අවසාන කරන්නවුන්ට උපාධියක් ප‍්‍රදානය කැරේ.

ප‍්‍රධාන වශයෙන් ලොව ප‍්‍රසිද්ධ පුද්ගලයින්ගේ පවුල්වලට පැපරාසි කැමරාකරුවන් වැන්නවුන්ගෙන් එල්ල වන කරදර හිරිහැර මැඩ පැවැත්වීමට මේ ආයාවරුන් පුහුණු කිරීම සිදුවේ.මේ විශේෂ පුහුණුවට අධි වේගයෙන් රිය පැදැවීම,ආත්මාරක්ෂක සටන් කලා වැනි අංගයන් ඇතුළත්ය.

සොරුන්,ගෙවල් බිදින්නන් ආදී අපරාධකරුවන් මැඩපැවැත්වීමද මේ විශේෂ පුහුණුවට ඇතුලත්ය. මේ සියල්ල තිබියදී ආහාර පිසීම,නිවෙස් පිරිසිදු කිරීම ආදී ආයාකෙනෙකුගේ ‘‘සාමාන්‍ය‘‘ රාජකාරි මේ ‘‘විශේෂ‘‘ ආයාවරුන්ට කළ නොහැකි වේයැයි කිසිවෙකුත් සිතිය යුතු නැත.ඒ නොර්ඞ්ලන්ඞ් ආයතනය ඒ කටයුතු වලටත් මේ ආයාවරුන් පුහුණු කිරීම සිදු කරන බැවිනි.

මේ ආයතනයෙන් පුහුණුව ලබා ඇති ආයාවරුන්ට ඉහළ පැළැන්තියේ පවුල් අතර හොද ඉල්ලූමක් තිබෙන බවද සදහන්ය.



අදහස් (0)

ආයලාටත් උපාධියක්

නිමලා Thursday, 09 May 2013 04:34 PM

ඒකෙන් මේකෙන් මැද පෙරදිග ඉන්න අපේ කාන්තාවෝ ටිකට බඩේ පාර වදීද ? (ස)

:       0       0

චමිල Thursday, 09 May 2013 04:44 PM

දුප්පත් කමට අසරණ කමට කාන්තාවන් ධනවතුන් ළඟ, බලවතුන් ළඟ ආයකම් කරද්දි එවැනි පුහුණුවක් ලැබීම නම් වැදගත්. ඒ සමගම ආත්ම ආරක්ෂාව පිළිබදවද පුහුණුවක් ලබා දිය හැකි නම් වඩාත් යෝග්‍යයි. (ස)

:       0       0

සේරම් Friday, 10 May 2013 05:57 PM

මේ වගේ පුහුණුවක් අපේ මැද පෙරදිග යන කාන්තාවන්ට දෙනවා නම්, අර රිසානා වගේ අය මැද පෙර දිග රටවලදී මැරෙන්නේ නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1225 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1200 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site